නවතම ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් නවසීලන්තය නිවේදනය කරයි

Date:

නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් සිය නවතම ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කළ ක්‍රීඩක ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් එම ලැයිස්තුවට එක්ව ඇති නව ක්‍රීඩකයින් වන්නේ ඩැරල් මිචෙල් සහ ග්ලේන් පිලිප්ස්.

මේ වන විට ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර ඇති බී.ජේ වොට්ලින් සහ අජාස් පටෙල්ට නව කොන්ත්‍රාත් ගිවිසුම් හිමිව නැහැ.

2021-22 තරග වාරය සදහා කොන්ත්‍රාත් ගිවිසුම් හිමි වූ ක්‍රීඩකයින් :

Tom Blundell, Trent Boult, Devon Conway, Colin de Grandhomme, Lockie Ferguson, Martin Guptill, Matt Henry, Kyle Jamieson, Tom Latham, Daryl Mitchell, Henry Nicholls, James Neesham, Glenn Phillips, Mitchell Santner, Ish Sodhi, Tim Southee, Ross Taylor, Neil Wagner, Kane Williamson, Will Young.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...