කොවිඩ් 19 සටනට කෝලි සහ අනුෂ්කාගෙන් කෝටි 2ක්

Date:

ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි සහ ඔහුගේ බිරිද වන බොලිවුඩ් නිලි අනුෂ්කා ෂර්මා එරට කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සදහා වන වැඩසටහනකට ඉන්දීය රුපියල් කෝටි දෙකක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

කෝටි 7ක මුදලක් රැස් කිරීමේ අරමුණින් අදාළ වැඩසටහන ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

සමාජජාලා මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් කෝලි සහ අනුෂ්කා මෙම වැඩසටහන සදහා ජනතාවගේ සහයෝගය ද ඉල්ලා සිටියා.

“ජීවිත බේරා ගැනීම සදහා කිසිදු මුදලක් කුඩා නොවේ.” යනුවෙන් විරාට් කෝලි කියා සිටියා.

 

View this post on Instagram

 

A post shared by Virat Kohli (@virat.kohli)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...