තිසර පෙරේරා ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජගත් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තිරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඔහු විසින් ලිපියක් මාර්ගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බව සදහන්.

32 හැවිරිදි ඔහු ඇතුළු ජ්‍යෙෂ්ට ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම තේරීම් කමිටුව විසින් ඉදිරියේ දී එක්දින කණ්ඩායම සදහා තෝරා නොගැනීමට අවධානය යොමු කර ඇති පසුබිමකයි තිසර පෙරේරා මෙම තීරණය ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා කිහිපයක්ම පිහිටුවා ඇති තිසර පෙරේරා තරගයක හයේ පහර හයක් එක් පන්දුවාරයකදී එල්ල කළ පළමු ශ්‍රී ලංකා පිතිකරුවාද වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...