කමින්ස් ඩොලර් 50,000ක් ඉන්දියාවට ප්‍රදානය කරයි

Date:

ඉන්දියාවේ පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් විසින් ඩොලර් 50,000ක මුදලක් ප්‍රදානය කර තිබෙනවා.

මෙවර අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන සෙසු ක්‍රීඩකයින්ගෙන් ද ඔහු ඉල්ලා සිටින්නේ ඒ සදහා වැඩි වශයෙන් ආධාර කිරීමට කටයුතු කරන ලෙසටයි.

විශේෂයෙන් ඉන්දියාවේ රෝහල් වෙත ඔක්සිජන් මිලදී ගැනීම සදහා මෙම ප්‍රදානය සිදු කළ බව පැට් කමින්ස් සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...