පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ සේවකයෙකුට කොවිඩ් 19 ආසාදනය වෙයි

Date:

මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සේවකයෙකුට කොරෝනා වෛරසය (කොවිඩ් 19) ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඊයේ(22) දිනයේ සිදු කළ PCR පරීක්ෂණවලදී මේ බව හදුනා ගෙන ඇති බව සදහන්.

ඔහුගේ සමීපතම ආශ්‍රිත සේවකයින් 10 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට ද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මේ දිනවල පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය සදහා මින් බලපෑමක් සිදු නොවනු ඇති.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය ද තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වනවා.

ඒ, පුහුණුකරුවන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...