වෝනර් සහ එල්ගර් අභිබවා යමින් දිමුත් ලෝකෙන්ම එක වෙයි

Date:

පසුගිය වසර 5ක කාලය තුළ ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළ ආරම්භක පිතිකරු බවට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පත්ව තිබෙනවා.

ඔහු එම කාලය තුළ ලකුණු 3,114ක් රැස් කර ගෙන ඇත්තේ ශතක 7ක් ද සමගින්.

ඉනිමක සාමාන්‍ය සටහන් වන්නේ 37.51ක් වශයෙන්.

ලකුණු 3,011ක් ලබා ගෙන ඇති දකුණු අප්‍රිකාවේ ඩීන් එල්ගර් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

ඔහුගේ ඉනිමක සාමාන්‍ය 41.24ක් වන අතර, පසුගිය වසර 5ක කාලය තුළ වාර්තා කර ඇති ශතක ප්‍රමාණය 9ක්.

ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් මෙම ලැයිස්තුවේ පසුවන්නේ තෙවැනි ස්ථානයේයි.

ඒ, ශතක 8ක් සමගින් ලකුණු 2,794ක් රැස් කරමින්.

ඔහුගේ ඉනිමක සාමාන්‍ය සටහන්ව ඇත්තේ මෙම වසර පහක කාලය තුළ 45.80ක් ලෙසයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...