දෝනිගේ දෙමව්පියන්ටත් කොවිඩ් 19 ආසාදනය වෙයි

Date:

ඉන්දීය හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිගේ දෙමව්පියන් රංචිහි රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

ඒ, ඔවුන් දෙදෙනාට කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

දෝනි මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන බැවින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග ඔහු මුම්බායිහි රැදී සිටිනවා.

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ මෙන්ම අයි.පී.එල් තරගාවලි ඉතිහාසයේ ද සාර්ථකම නායකයෙකු ලෙස සැලකෙන එම්.එස් දෝනි චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් මේ වන විට තරග 200කටත් අධික සංඛ්‍යාවක් ක්‍රීඩා කර තිබෙනවා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...