මුරලිදරන් දින 6ක් නිරෝධායනයට

Date:

වෛද්‍ය ප්‍රතිකාර සදහා චෙන්නායිහි ඇපොලෝ රෝහලට ඇතුළත් කෙරුණු ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මේ වන විට රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව ඔහුට ගැටලුවකින් තොරව සිය සාමාන්‍ය කටයුතු සිදු කර ගැනීමේ හැකියාව පවතින බවයි එම රෝහල නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

49 හැවිරිදි මුරලිදරන් මේ වන විට ඉන්දියාවේ රැදී සිටින්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන බැවින්.

කෙසේ වෙතත්, යළි එම කණ්ඩායම සමග එක්වීමට පෙර ඔහුට දින 6ක කාලයක් නිරෝධායනයට ද ලක්වීමට සිදු වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...