දිල්හාරට වසර 8ක ක්‍රිකට් තහනමක් අයි.සී.සීය පනවයි

Date:

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට වසර 8ක ක්‍රිකට් තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ, අයි.සී.සී දූෂන මර්දන පනත යටතේ වන චෝදනා තුනකට ඔහු වැරැදිකරු බවට සනාථ වීම හේතුවෙන්.

ඔහුට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවූ 2019 වසරේ අප්‍රේල් 3 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම තහනම පනවා ඇති බව සදහන්.

ස්වාධීන දූෂන විරෝධී විනිශ්චය සභාවක් හමුවේ කළ විභාගයකින් අනතුරුව දිල්හාර ලොකුහෙට්ටිගේ අදාළ චෝදනා 3ට වැරදකරු බවට තීන්දු කළේ යැයි ජගත් ක්‍රිකට් කවුන්සලය පසුගිය ජනවාරි 28 වනදා නිවේදනය කර තිබුණා.

2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති T10 තරගාවලියට අදාළවයි ඔහුට එරෙහිව දූෂන චෝදනා එල්ල වු‍ණේ.

එල්ල වූ චෝදනා –

Article 2.1.1 – for being party to an agreement or effort to fix or contrive or otherwise influence improperly the result, progress, conduct or other aspect(s) of a match.

Article 2.1.4 – Directly or indirectly soliciting, inducing, enticing, instructing, persuading, encouraging or intentionally facilitating any Participant to breach Code Article 2.1.

Article 2.4.4 – Failing to disclose to the ACU full details of any approaches or invitations received to engage in corrupt conduct under the Code.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...