100 වැනි ජයග්‍රහනයට ශාරුක් සුබ පතයි

Date:

අයි.පී.එල් තරගාවලි ඉතිහාසයේ තම 100 වැනි ජය වාර්තා කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් එම කණ්ඩායමේ හිමිකරු සුපිරි බොලිවුඩ් නලු ශාරුක් ඛාන් සුබ පැතුම් එක් කර තිබෙනවා.

ඒ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

කොල්කටා කණ්ඩායම මෙම කඩඉම පසු කර යාමට සමත් වුණේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහිව අද(11) පැවැති තරගයෙන් ලකුණු 10ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

මේ වන විට අයි.පී.එල් ඉතිහාසයේ දී කොල්කටා කණ්ඩායමට වඩා වැඩි තරග ජයග්‍රහන ප්‍රමාණයක් අයි.පී.එල් ඉතිහාසයේ දී ලබා ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් (118) සහ චෙන්නායි සුපර් කිංග්ස් (106) යන කණ්ඩායම්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...