රචින් රවීන්ද්‍ර නවසීලන්ත ටෙස්ට් සංචිතයට

Date:

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත්.

තුන් ඉරියව් ක්‍රීඩක රචින් රවීන්ද්‍ර (Rachin Ravindra) සහ වේග පන්දු යවන ක්‍රීඩක ජෙකබ් ඩෆී (Jacob Duffy) පළමු වරට ටෙස්ට් සංචිතයට කැදවා ඇති අතර, මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ඩෙවෝන් කොන්වේ ද සංචිතයට නම් කර තිබෙනවා.

එංගලන්තය සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය ජූනි 2 වනදා ආරම්භ වීමට නියමිතයි.

ජූනි 18 වනදා ඉන්දියාවට එරෙහිව ආරම්භ වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා මෙම නවසිලන්ත ටෙස්ට් සංචිතය ක්‍රීඩකයින් 15 දෙනෙකු දක්වා තවදුරටත් කප්පාදු කෙරෙනු ඇති.

Squad: Kane Williamson (c), Tom Blundell, Trent Boult, Doug Bracewell, Devon Conway, Colin de Grandhomme, Jacob Duffy, Matt Henry, Kyle Jamieson, Tom Latham, Daryl Mitchell, Henry Nicholls, Ajaz Patel, Rachin Ravindra, Mitchell Santner, Tim Southee, Ross Taylor, Neil Wagner, BJ Watling (wk), Will Young

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...