ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුවට සාමාජිකයින් 6 දෙනෙකු ඇතුළත්.

එහි සෙසු සාමාජිකයින් වන්නේ රොමේෂ් කලුවිතාරන, හේමන්ත වික්‍රමරත්න, වරුන වරාගොඩ, එස්.එච්.යූ කර්නයින් සහ තිලකා නිල්මිණී ගුණරත්න යන අයයි.

තේරීම් කමිටුව සදහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව තිබෙනවා.

හිටපු තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග ඇති වූ පුරප්පාඩුව වෙනුවෙනුයි මෙම නව තේරීම් කමිටුව පත් කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...