2011 ලෝක කුසලානය ඉන්දියාවට පාවා දුන්නා – හිටපු ක්‍රීඩා ඇමති කියයි

Date:

2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාවට මුදලට පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා චෝදනා කරනවා.

ඒ, සිරස රූපවාහිනියේ ප්‍රවෘත්තිමය වැඩසටහනකට ප්‍රකාශයක් සිදු කරමින්.

“අපි 2011 ලෝක කුසලානය වික්කා. මං ඒක වගකීමෙන් කියන්නේ . ඒක පාවාදීමක් කරා. මට ඕන්නන් ඒ පිළිබඳව විවාදයක් කරන්න පුලුවන්. කතා කරන්න පුලුවන්. මම මේකට ක්‍රීඩකයන් සම්බන්ධ කර ගන් නෑ. හැබැයි යම්කිසි පාර්ශවයක් විසින් මේකට සම්බන්ධ වෙලා කටයුතු කරා.”

යනුවෙන් හෙතෙම සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...