සචින්ගෙන් පසු පතාන්ටත් කොරෝනා ආසාදනය වෙයි

Date:

ඉන්දීය හිටපු තුන් ඉරියව් ක්‍රීඩක යුසුෆ් පතාන්ට ද කොරෝනා වෛරසය (කොවිඩ් 19) ආසාදනය වී තිබෙනවා.

ඉන්දීය හිටපු නායක සචින් ටෙන්ඩුල්කාර්ට වෛරසය ආසාදනය වී ඇති බවට අණාවරණය වී පැය කිහිපයකින් අනතුරුවයි තමාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට යුෆුස් පතාන් විසින් ප්‍රකාශ කර ඇත්තේ.

ඔවුන් දෙදෙනාම මෑතකදී නිමා වූ “Road Sefety World Series” තරගාවලියේ දී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කළා.

ඒ අනුව තරගාවලියට එක් වූ අනෙක් ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ද මේ වන විට ගැටලු සහගත තත්ත්වයක් මතුව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...