Road Safety තරගාවලියේ හොදම පන්දු යැවීම කුලසේකරගෙන් – කඩුලු දවා ගත් හැටි මෙන්න

Date:

Road Safety World Series තරගාවලියේ හොදම පන්දු යැවීම සටහන් කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර අද(19) සමත් වුණා.

ඒ, තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ දී යි.

එහිදී දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කඩුලු 5ක් ඔහු දවා ගත්තේ ලකුණු 25ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

මීට පෙර මෙවර තරගාවලියේ හොදම පන්දු යැවීම සටහන් කර තිබුණේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ෂාන්.

ඔහු එංගලන්තයට එරෙහිව ලකුණු 6කට කඩුලු 4ක් බිද හෙලීමට සමත්ව තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...