ඉන්දියාවේ ප්‍රතිවාදීන් ශ්‍රී ලංකාව ද? තීරණය අද රාත්‍රීයේ

Date:

Road Safety World Series තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද(19) පැවැත්වෙනවා.

ඒ, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතරයි.

තරගය රාත්‍රී 7ට රායිපූර්හී දී ආරම්භ වීමට නියමිත අතර, මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 21 වනදා පැවැත්වෙන අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබනවා.

ඒ, ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිවයි.

මූලික වටයේ තරග අවසන් වන විට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමි කර ගත් අතර, දකුණු අප්‍රිකාව තෙවැනි ස්ථානය හිමි කර ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...