බංග්ලාදේශ – ශ්‍රී ලංකා තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

Date:

බංග්ලාදේශ කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරයේ තරග කාලසටහන අද ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම ලබන අප්‍රේල් 12 වනදා දිවයිනට පැමිණෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මෙම තරගාවලිය පසුගිය වසරේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද කොරෝනා වසංගතය හේතුවෙනුයි කල් දැමීමට සිදු වුණේ.

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...