අයි.සී.සී CEO අනිවාර්ය නිවාඩු යවයි

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) ප්‍රධාන විධායක නිළධාරී මනූ සව්හ්නි (Manu Sawhney) අනිවාර්ය නිවාඩු යැවීමට අයි.සී.සීය තීරණය කර තිබෙනවා.

ඒ, සිදු කෙරුණු අභ්‍යන්තර පරීක්ෂණයක දී ඔහුගේ කළමණාකාරීත්වය සම්බන්ධයෙන් ගැටලු රැසක් හදුනා ගැනීම හේතුවෙන්.

2019 වසරේ දී ඩේවිඩ් රිචර්ඩ්සන් වෙනුවට මනූ සව්හ්නි ප්‍රධාන විධායක නිළධාරී ධූරය සදහා පත් කෙරුණා.

ඔහුගේ ධූර කාලය 2022 වසර දක්වා පවතින නමුත්, නවතම තත්ත්වයත් සමග ඔහු ධූරයෙන් ඉල්ලා අස් වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...