ලිස්සා ගිය ක්‍රව්ලිට පළමු ටෙස්ට් තරග දෙක අහිමි වෙයි

Date:

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව එංගලන්ත මුල්පෙළ පිතිකරු සැක් ක්‍රව්ලිට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ දකුණු අතෙහි මැණික් කටුව ප්‍රදේශයේ ඇති වූ ආබාධයක් හේතුවෙන්.

පසුගිය අගහරුවාදා පුහුණුවීම් අතරතුර දී ක්‍රීඩක විවේකාගාරයෙන් පිටතදී ලිස්සා යාමෙන් සිදු වූ අනතුරක් නිසා ඔහු මෙම ආබාධයට ගොදුරු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...