සිය 100 වැනි ටෙස්ට් තරගයේ දී කාසියේ වාසිය ජෝ රූට්ට

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත නායක ජෝ රූට් සමත් වුණා.

ඒ අනුව ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

තරගය චෙන්නායිහී දී පැවැත්වෙන අතර, මෙම තරගය එංගලන්ත නායක ජෝ රූට් ක්‍රීඩා කරන 100 වැනි ටෙස්ට් තරගය වීම විශේෂත්වයක්.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට තරග 4ක් ඇතුළත්.

කණ්ඩායම් දෙක –

England : 

Dom Sibley, Rory Burns, Dan Lawrence, Joe Root (c), Ben Stokes, Ollie Pope, Jos Buttler (wk), Dom Bess, Jofra Archer, Jack Leach, James Anderson

India :

Rohit Sharma, Shubman Gill, Cheteshwar Pujara, Virat Kohli (c), Ajinkya Rahane, Rishabh Pant, Washington Sundar, R Ashwin, Shahbaz Nadeem, Ishant Sharma, Jasprit Bumrah

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...