දෙවන තරගයට ප්‍රේක්ෂක සහභාගීත්වය ස්ථීර වෙයි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ප්‍රේක්ෂක සහභාගීත්වය සහිතව පැවැත්වීමට කටයුතු කරන බව තමිල්නාඩු ක්‍රිකට් සංගමය පවසනවා.

ඒ අනුව අදාළ තරගය නැරඹීම සදහා චෙන්නායි ක්‍රීඩාංගනයේ ධාරිතාවයෙන් 50%ක ප්‍රේක්ෂක පිරිසකට පමණක් අවසර ලබා දී ඇති බවයි තමිල්නාඩු ක්‍රිකට් සංගමය සදහන් කළේ.

කෙසේ වෙතත්, චෙන්නායිහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය නැරඹිම සදහා ප්‍රේක්ෂකයින්ට අවසර හිමි වන්නේ නැහැ.

දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය චෙන්නායි හී දී ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලබන 13 වනදායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...