ඩින්ඩා ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක අශෝක් ඩින්ඩා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

36 හැවිරිදි ඔහු පළමු පෙල තරග 116ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 420ක්.

එක්දින (List A) තරගවලදී සහ 20යි 20 තරගවලදී ඔහු කඩුලු 151 බැගින් දවා ගත්තා.

එක්දින ජාත්‍යන්තර තරග 13කදී සහ 20යි 20 ජාත්‍යන්තර තරග 9කදී ඉන්දියාව නියෝජනය කළ අශෝක් ඩින්ඩා එහිදී පිළිවෙලින් කඩුලු 12ක් සහ 17ක් බිද හෙලීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...