T 10 තරගයක් අතරතුර කමිසය අදිමින් පන්දුව නතර කරන්න රොහාන් දිව ගිය හැටි

Date:

අබුඩාබීහී පැවැත්වෙන T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(1) පැවති තරගයක් අතරතුර අබුඩාබි කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක රොහාන් මුස්තාෆාට මුහුණ දීමට සිදුවු අකරතැබ්බයක් පිළිබඳ මේ වන විට ලොව පුරා ක්‍රිකට් රසිකයන්ගේ අවධානයට යොමුව තිබෙනවා.

නිකලස් පූරාන් නායකත්වය ලබදෙන නොදර්න් වොරියර්ස් කණ්ඩායම පන්දුවට පහරදෙමින් සිටියදී යි ඔහු මෙම සිදුවීමට මුහුණ දුන්නේ.

එහිදී එක් අවස්ථාවක හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි රොහාන් මුස්තාෆා, පිතිකරුවෙකු එල්ල කළ පහරක් නතර කර ගැනීම සදහා සිය කමිසය සම්පූර්ණයෙන් නොඇඳ දිව යාම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

එම සිදුවීම තරගයට ක්‍රීඩා කළ සියලු ක්‍රීඩකයින්ගේ ද මුවගට සිනහවක් ගෙන ඒම විශේෂත්වයක්.

දර්ශන නැරඹීම සදහා මෙතන ක්ලික් කරන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...