වහබ් රියාස් සහ මොහොමඩ් හෆීස් 20යි 20න් ඉවතට

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා පාකිස්තාන සංචිතය අද(31) ප්‍රකාශයට පත් කෙරුණා.

බබාර් අසාම්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත්.

සංචිතයෙන් වහබ් රියාස් සහ මොහොමඩ් හෆීස් ඉවත් කර තිබෙනවා.

එමෙන්ම ෆකාර් සමාන්, මොහොමඩ් මුසා ඛාන්, ඉමාඩ් වසීම්, ශඩාබ් ඛාන්, සහ අබ්දුල්ලාහ් ෂෆික් යන ක්‍රීඩකයින් ද මෙම සංචිතයට ඇතුළත්ව නැහැ.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය ලබන 11 වනදා ලාහෝර්හී දී ආරම්භ වීමට නියමිතයි.

සංචිතය –

Babar Azam, Haider Ali, Khushdil Shah, Hussain Talat, Danish Aziz, Asif Ali, Iftikhar Ahmed, Mohammad Nawaz, Zafar Gohar, Faheem Ashraf, Aamer Yamin, Amad Butt, Mohammad Rizwan, Sarfaraz Ahmed, Shaheen Afridi, Haris Rauf, Mohammad Hasnain, Hasan Ali, Usman Qadir, Zahid Mehmood

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...