නව තේරීම් කමිටුවේ ප්‍රධානීත්වය ප්‍රමෝද්‍යට හිමි වන ලකුණු

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත් කිරීමට ඉඩ ඇති බව වාර්තා වනවා.

මෙතෙක් එහි සභාපතිධූරය දැරූ අසන්ත ද මැල් මහතා ඊයේ(27) දිනයේ දී සිය ධූරයෙන් ඉල්ලා අස්වීමටයි තීරණය කළේ.

ඊයේ දිනයේ දී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන සහ ක්‍රිකට් බළධාරීන් අතර සාකච්ඡාවක් පැවැති අතර, එහිදී වැදගත් තීන්දු තීරණ 5කට එළඹ තිබුණා. ALSO READ : ක්‍රිකට් ගොඩගන්න මහේල – නාමල් සහ ක්‍රිකට් බළධාරීන්ගෙන් දැඩි තීන්දු 5ක්

ඉන් ප්‍රධාන වූයේ නව තේරීම් කමිටුවක් පත් කිරීමට ගත් තිරණයයි

ඒ අනුව බොහෝ විට හෙට දිනයේ දී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව පත් කරනු ඇති බවයි ක්‍රිකට් ඒජ් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...