“ජාතික අභිමානය මතක තියා ගන්න” සනත්ගෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ප්‍රතිචාර

Date:

එංගලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිමේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවට පහරදුන් ආකාරය තමා දුටු කණගාටුදායකම පිතිකරණයන්ගෙන් එකක් බව හිටපු ක්‍රිකට් නායක සහ හිටපු තේරීම් කමිටු ප්‍රධානී සනත් ජයසූරිය මහතා පවසනවා.

ඒ, සිය ට්විටර් ගිණුමට සටහනක් එක් කරමින්.

ක්‍රීඩාවේ දී අසමත් වීම සාමාන්‍යයෙන් සිදු වන්නක් බවයි ජයසූරිය මහතා දෙන්නේ.

කෙසේ වෙතත්, ඊයේ(25) දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිතිකරණයේ නිරත වූ අයුරු කිසිසේ්ත් අනුමත කළ නොහැකි බව ඔහුගේ අදහසයි.

ජාතික අභිමානය පිළිබද සිහියේ තබා ගත යුතු බව ද සනත් ජයසූරිය එහිදී වැඩිදුරටත් කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...