ශ්‍රී ලංකා කණ්ඩායමට නව කළමණාකරුවෙකු පත් කෙරේ

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමණාකරු ලෙස ජෙරොම් ජයරත්න මහතා පත් කර තිබෙනවා.

ඒ, එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය අරමුණු කර ගනිමින්.

මේ වන විට කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කරන අසන්ත ද මැල් මහතා එම ධූරයෙන් ඉවත් වීමට තීරණය කිරීමත් සමගයි මෙම නව පත් කිරීම සිදු කර ඇත්තේ.

පෞද්ගලික හේතුවක් මත ඔහු ධූරයෙන් ඉවත්ව තිබෙනවා.

ජයරත්න මහතා මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ක්‍රිකට් මෙහෙයුම් නිළධාරීවරයා ලෙස කටයුතු කරනවා.

ඔහු මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...