මාධ්‍ය වාර්තා සනත් ප්‍රතික්ෂේප කරයි

Date:

තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය සදහා තරග වදින බවට පල වන වාර්තා අසත්‍ය බව හිටපු ක්‍රිකට් නායක සහ හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පවසනවා.

සිය සමාජජාලා ගිණුම් වෙත සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටියා.

වත්මන් සභාපති ශම්මි සිල්වා සහ හිටපු උප සභාපති කේ. මතිවානන් යන මහත්වරුන් සමග සනත් ජයසූරිය ද සභාපතිධූරය සදහා තරග වදින බවටයි මාධ්‍ය වාර්තා පලව තිබුණේ.

මීට පෙර ඔහුට එරෙහිව ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් වසර දෙකක ක්‍රිකට් තහනමක් පනවා තිබූ නමුත්, පසුගිය වසරේ දී එම තහනම අවසන් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...