“ඔයාගෙ කඩුල්ල විසි කරන්න චන්දි” රූට් කියූ ලෙසම චන්දිමාල් කඩුල්ල පූජා කළ හැටි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.(25)

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 344ක් ලබා ගත්තා.

අනතරුව සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාවට සාර්ථක පිතිහරඹයක නිරත වීමට එංගලන්ත දග පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැනැ.

ආරක්ෂාකාරී පිතිහරඹයක නිරත වීම වෙනුවට ආක්‍රමණකාරී පිතිහරඹයක නිරත වීම තුළින් ශ්‍රී ලංකා පිතිකරුවන් ප්‍රතිවාදීන්ට කඩුලු පූජා කරන අයුරු මෙම ඉනිමේ දී දැකගත හැකි වූ කැපී පෙනෙන සිදුවීමක්.

එහිදී දිනේෂ් චන්දිමාල්ගේ දැවී යාම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි එංගලන්ත නායක ජෝ රූට් විසින් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට සිය කඩුල්ල විසි කරන ලෙසට සදහන් කිරීමත් සමගම චන්දිමාල් අනවශ්‍ය පහරක් එල්ල කිරීමට ගොස් දැවී යාමයි. “Come on Chandi, Throw Your Wicket Away.”

දර්ශන නැරඹිම සදහා මෙතන ක්ලික් කරන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...