SL vs ENG : 2nd Test – කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – රමේෂ්ට ටෙස්ට් වරම්

Date:

දෙවන ටෙස්ට් තරගය – ශ්‍රී ලංකාව සහ එංගලන්තය

ක්‍රීඩාංගනය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය

කාසියේ වාසිය – .ශ්‍රී ලංකාවට : පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි

තරගය සදහා ශ්‍රී ලංකාව වෙනස්කම් 3ක් සිදු කර ඇති අතර, ඒ අනුව රමේෂ් මෙන්ඩිස් අද දිනයේ දී ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 154 වැනි ක්‍රීඩකයායි.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI:

Lahiru Thirimanne, Kusal Perera, Oshada Fernando, Dinesh Chandimal(c), Angelo Mathews, Niroshan Dickwella(w), Ramesh Mendis, Dilruwan Perera, Suranga Lakmal, Lasith Embuldeniya, Asitha Fernando

England XI :

Zak Crawley, Dominic Sibley, Jonny Bairstow, Joe Root(c), Daniel Lawrence, Jos Buttler(w), Sam Curran, Dominic Bess, Jack Leach, Mark Wood, James Anderson

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...