මාලිංග මුම්බායි කණ්ඩායමෙන් නිදහස් කෙරේ

Date:

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා සිය සංචිතයේ රදවා ගන්නා සහ නිදහස් කරන ක්‍රීඩක ලැයිස්තුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ද අද(20) නිවේදනය කළා.

ඒ අනුව වසර ගණනාවක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග ද සංචිතයෙන් නිදහස් කිරීමටයි කණ්ඩායම් කළමණාකාරීත්වය විසින් තීරණය කර ඇත්තේ.

ALSO READ : සංගක්කාර රාජස්ථාන් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස පත් කෙරේ

පසුගිය වසරේ පැවැති තරගාවලිය සදහා පෞද්ගලික හේතුවක් මත ලසිත් මාලිංග ක්‍රීඩා කළේ නැහැ.

රදවා ගත් ක්‍රීඩකයින් :

Rohit Sharma, Quinton de Kock (WK), Suryakumar Yadav, Ishan Kishan (WK), Chris Lynn, Anmolpreet Singh, Saurabh Tiwary, Aditya Tare (WK), Kieron Pollard, Hardik Pandya, Krunal Pandya, Anukul Roy, Jasprit Bumrah, Trent Boult, Rahul Chahar, Jayant Yadav, Dhawal Kulkarni, Mohsin Khan

නිදහස් කළ ක්‍රීඩකයින් :

Lasith Malinga, Mitch McClenaghan, James Pattinson, Nathan Coulter-Nile, Sherfane Rutherford, Prince Balwant Rai, Digivijay Deshmukh

ALSO READ : බැංගලෝර් කණ්ඩායමෙන් ඉසුරු නිදහස්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...