රදවාගත් සහ නිදහස් කළ ක්‍රීඩක ලැයිස්තුව බැංගලෝරය නිවේදනය කරයි

Date:

එළඹෙන අයි.පී.එල් තරගාවලිය සදහා සංචිතයේ රදවා ගන්නා සහ නිදහස් කරන ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් අද(20) නිවේනය කළා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉසුරු උදාන ද සංචිතයෙන් නිදහස් කිරීමටයි කණ්ඩායම් කළමණාකාරීත්වය පියවර ගෙන ඇත්තේ.

නායක විරාට් කෝලි, ඒ.බී.ඩි විලියස්, යුස්වේන්ද්‍ර චහෙල් ඇතුළු ක්‍රීඩකයින් 12 දෙනෙකු සංචිතයේ රදවා ගෙන ඇති අතර, නිදහස් කර ඇති ක්‍රීඩකයින් සංඛ්‍යාව 8ක්.

බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ ඩේල් ස්ටේන් මෙවර තරගාවලියට ක්‍රීඩා නොකිරීමට පසුගියදා තීරණය කළ අතර, පාර්තිව් පටෙල් මේ වන විට ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන සිටිනවා.

රදවා ගත් ක්‍රීඩකයින් :

Virat Kohli, AB de Villiers, Yuzvendra Chahal, Devdutt Padikkal, W. Sundar, Md. Siraj, Saini, Adam Zampa, Shahbaz Ahmed, Josh Philippe, Kane Richardson, Pawan Deshpande #RCB #IPL2021

නිදහස් කළ ක්‍රීඩකයින් :

Chris Morris, Aaron Finch, Moeen Ali, Isuru Udana, Shivam Dube, Umesh Yadav, Pawan Negi, Gurkeerat Mann, Parthiv Patel, Dale Steyn

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...