සංගක්කාර රාජස්ථාන් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස පත් කෙරේ

Date:

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරග වදින රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස පත් කර තිබෙනවා.

ඒ, එළ‍ඹෙන තරග වාරය අරමුණු කර ගනිමින්.

එමෙන්ම කණ්ඩායමේ නායකත්වය ද සංජු සැම්සන් වෙත පැවරීමටයි කණ්ඩායම් කළමණාකාරීත්වය පියවර ගෙන ඇත්තේ.

මීට පෙර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ස්ටීවන් ස්මිත් සංචිතයෙන් නිදහස් කිරීමට ද අද(20) තීරණය කෙරුණා.

ඒ, පසුගිය තරග වාරයේ දී රාජස්ථාන් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වෙමින් දැක් වූ අසාර්ථකත්වය පදනම් කර ගනිමින්.

පිතිකරුවෙකු ලෙස ද ස්මිත් තරගාවලියේ දී සැලකිය යුතු දක්ෂතාවයක් දැක් වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...