අසන්ත ද මැල් ධූරයකින් ඉල්ලා අස් වෙයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරධූරයෙන් අසනත් ද මැල් මහතා ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් පසුව ඔහු එම ධූරයෙන් ඉවත් වනු ඇති.

පෞද්ගලික හේතුවක් මත තමා ධූරයෙන් ඉවත් වන බවත්, තමා එම ධූරයේ කටයුතු කළේ තාවකාලිකව පමණක් බවත් අසන්ත ද මැල් මහතා Daily News වෙත සදහන් කර තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ද අසන්ත ද මැල් මහතායි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...