“ටෙස්ට් සහ එක්දින කියලා මම කිසිම වෙනසක් කරන්නේ නැහැ” – වනිදු හසරංග

Date:

තමා උපන් ප්‍රදේශය වන ගාල්ලේ දී ටෙස්ට් තරගාවලියකදී ද ක්‍රීඩා කිරීමට ලැබීම සම්බන්ධයෙන් තමා සතුටට පත් වන බව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග පවසනවා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකය වෙත අදහස් දක්වමින්.

තමා පාසල් කාලයේ සිට ක්‍රීඩා කළේ ගාලු ක්‍රීඩාංගනයේ දී බවත්, සිය පළමු එක්දින ජාත්‍යන්තර තරගය ද එම ක්‍රීඩාංගනයේ දී ම ක්‍රීඩා කිරීමට හැකි වූ බවත්, වනිදු සිහිපත් කළා.

ඒ අනුව සිය දෙවැනි ටෙස්ට් තරගාවලිය ද ගාල්ලේ දී ක්‍රීඩා කිරීමට ලැබීම අතිශය සතුටට කරුණක් බවයි ඔහු කියා සිටියේ.

පුහුණුකරුගේ උපදෙස් ප්‍රකාරව තමා සීමිත පන්දුවාර සහ ටෙස්ට් යන තරග රටා ද්විත්වයේ දී ම එකම ආකාරයකින් පන්දු යැවීමට සහ පිතිකරණයේ  නිරත වීමට කටයුතු කරන බව ද වනිදු හසරංග සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...