කොදෙව් සංචිතය නම් කෙරේ – ප්‍රබලයින් 3ක් එංගලන්ත සංචාරයට බෑ කියයි

Date:

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජේසන් හෝල්ඩර්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්.

සංචිතයට Chemar Holder, Raymon Reifer, Nkrumah Bonner සහ Jermaine Blackwood නම් කර ඇති බව කොදෙව් ක්‍රිකට් ආයතනය කියා සිටියා.

ඩැරන් බ්‍රාවෝ, කීමෝ පෝල් සහ ශිම්රන් හෙට්මයර් සංචාරය සදහා එක් වීමට අකමැත්ත පල කර ඇති අතර, එම තීරණයට ගරු කරන බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ප්‍රධාන සංචිතයට අමතරව අතිරේක ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජූලි 8 වනදා ආරම්භ වීමට නියමිතයි.

West Indies squad:

Jason Holder (c), Jermaine Blackwood, Nkrumah Bonner, Kraigg Brathwaite, Shamarh Brooks, John Campbell, Roston Chase, Rakheem Cornwall, Shane Dowrich, Chemar Holder, Shai Hope, Alzarri Joseph, Raymon Reifer and Kemar Roach

Reserve players:

Sunil Ambris, Joshua da Silva, Shannon Gabriel, Keon Harding, Kyle Mayers, Preston McSween, Marquino Mindley, Shane Moseley, Anderson Phillip, Oshane Thomas, Jomel Warrican

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...