60 වැනි ක්‍රිකට් මහා සභා රැස්වීමේ දී කමිටු 4කට නිළධාරීන් පත් කෙරේ

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 60 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අද(20) දහවල් පැවැත්වුණා.

ඒ, පෙරවරුවේ පැවැති ක්‍රිකට් නිලවරණයෙන් අනතුරුවයි.

එහිදී ක්‍රිකට් ආයතනයේ කමිටු සදහා නිළධාරීන් පත් කිරීම ද සිදු කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව තරගාවලි කමිටුව, විනිසුරු කමිටුව, සහ පාසල් සංවර්ධන කමිටුව සදහා මෙන්ම විධායක කමිටු නියෝජනයන් ද පත් කිරීම සිදු කෙරුණු බව සදහන්.

තරගාවලි කමිටුවේ සභාපතිවරයා ලෙස සමන්ත දොඩංවෙල මහතා ද, විනිසුරු කමිටුවේ සභාපතිවරයා ලෙස බන්දුල දිසානායක මහතා ද පත් කර තිබෙනවා.

සියලු කමිටු සාමාජිකයින් පහතින් –

Tournament Committee :
Mr. Samantha Dodanwela – Chairman (Exco- Member)
Mr. Kasun Fernando
Mr. Marlon Fernandupulle
Mr. Deepal Madurapperuma
Mr. Dilan Pollonnovita

Umpires Committee :
Mr. Bandula Dissanayake – Chairman (Exco-Member)
Mr. Shammi Prasanna Gunasekera
Mr. Gihan Weerasinghe
Mr. Dilran Abeysekara
Mr. Mohamad Siddiek

School Development Committee :
Mr. Jayantha Jayaweera
Mr. Y. Ratheepan
Nr. Nalin Jayawickrama

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...