Toss Report : කාසියේ වාසිය ශ්‍රී ලංකාවට ; කණ්ඩායම් දෙක මෙන්න

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ගාලු ක්‍රීඩාංගනයේ දී පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත කණ්ඩායමට කැදවා ඇත්තේ අසිත ප්‍රනාන්දු වෙනුවටයි. අසිත ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන් පළමු ටෙස්ට් තරගයෙන් ඉවත් කෙරුණා.

මේ අතර, පාකිස්තානය වෙනුවෙන් ශහීන් ශාහ් අෆ්රිඩි යළි කැදවා තිබෙනවා.

කණ්ඩායම් දෙක –

Pakistan XI:

Abdullah Shafique, Imam-ul-Haq, Shan Masood, Babar Azam (c), Sarfaraz Ahmed (wk), Saud Shakeel, Agha Salman, Nauman Ali, Naseem Shah, Abrar Ahmed, Shaheen Shah Afridi

Sri Lanka XI :

Dimuth Karunaratne (c), Nishan Madushka, Kusal Mendis, Angelo Mathews, Dhananjaya de Silva, Dinesh Chandimal, Sadeera Samarawickrama (wk), Ramesh Mendis, Prabath Jayasuriya, Vishwa Fernando, Kasun Rajitha

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...