ෆර්ගියුසන් ලෝක කුසලානයෙන් ඉවතට

Date:

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ලුකී ෆර්ගියුසන්ට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ පාදයක ඇති වූ ආබාධයක් හේතුවෙන්.

නවසීලන්තය මෙවර තරගාවලිය යටතේ ක්‍රීඩා කරන පළමු තරගය මෙරට වේලාවෙන් අද(26) රාත්‍රී 7.30ට පාකිස්තානයට එරෙහිව ආරම්භ වූ අතර, එම තරගය ආරම්භ වීමට පැයකටත් අඩු කාලයකදීයි නවසීලන්තය මේ බව නිවේදනය කළේ.

ඒ අනුව ඔහු වෙනුවට ඇඩම් මිල්න් නවසීලන්ත සංචිතයට කැදවා තිබෙනවා.

ඔහු සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙසයි මෙතෙක් රැදී සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...