හෙට(16) ගාල්ලේදී ආරම්භ වන තරග දෙකකින් යුත් ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ විකාශන කටයුතු සිදුවන ආකාරය සහ ජාත්‍යන්තර විස්තර විචාරක කමිටුව පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව මෙම තරගාවලියේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය TV1 නාලිකාව හිමි කරගෙන ඇති බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
Ten Cricket නාලිකාව ඔස්සේ ද තරඟ නැරඹීමේ අවස්ථාව මෙරට ප්‍රේක්ෂකයන්ට හිමිවනවා.
තරගාවලියේ විකාශන කටයුතු සිදුවන අයුරු හා විස්තර විචාරක කමිටුව –
Broadcasters
Sri Lanka
– TV: TV1
– Radio: SLBC
– Ten Cricket Dialog & IPTV – SLT
– YouTube: Sri Lanka Cricket YouTube Channel
India Subcontinent (excluding Pakistan): Sony Sports Ten 2 + Sony LIV
Pakistan: TV – Ten Sports Pakistan + PTV, Digital – Sony LIV + Tapmad + Tamasha
Middle East and North Africa: eVision (via the CricLife channel – digital) & Etisalat (TV)
US: Willow TV (TV & Digital)
Other Markets – Sony LIV
International Commentators
1) Russel Arnold
2) Ramiz Raja
3) Roshan Abeysinghe
4) Aamer Sohail
5) Tino Mawoyo

