හිටපු රග්බි ක්‍රීඩකයෙකු අයර්ලන්ත 20යි 20 සංචිතයට

Date:

හිටපු රග්බි ක්‍රීඩකයෙකු වන Ross Adair පළමු වරට අයර්ලන්ත පන්දුවාර 20යි 20 සංචිතයට නම් කර තිබෙනවා.

ඒ, ජනවාරි මාසයේ දී සිදු කිරීමට නියමිත සිම්බාබ්වේ තරග සංචාරයේ 20යි 20 තරගාවලිය සදහායි.

Ross Adair අයර්ලන්ත ක්‍රිකට් ක්‍රීඩක Mark Adair ගේ සහෝදරයෙකු ද වනවා.

මෙම තරග සංචාරයට 20යි 20 තරග 3ක් හා එක්දින 3 ක් ඇතුළත්.

විදෙස් ලීග් තරගාවලි ක්‍රීඩා කිරීමට තීරණය කර ඇති බැවින් Lorcan Tucker, Josh Little හා Paul Stirling යන ක්‍රීඩකයින් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි 20යි 20 තරගාවලියට එක් වන්නේ නැහැ.

T20I squad:

Andrew Balbirnie (captain), Mark Adair, Ross Adair, Curtis Campher, Gareth Delany, George Dockrell, Stephen Doheny, Fionn Hand, Graham Hume, Tyrone Kane, Barry McCarthy, Neil Rock, Harry Tector, Ben White.

ODI squad:

Andrew Balbirnie (captain), Mark Adair, Curtis Campher, Gareth Delany, George Dockrell, Stephen Doheny, Graham Hume, Tyrone Kane, Josh Little, Andy McBrine, Barry McCarthy, Paul Stirling, Harry Tector, Lorcan Tucker.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...