හැමෝම කතා වෙන අමීර්, නවීන්, අෆ්රිඩි ගැටුම

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ පැවැති මෙවර තරගාවලියේ 6 වැනි තරගය දෙස මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

හම්බන්තොට දී මෙම තරගය පැවැත්වුණේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි.

Match Report – ධනුෂ්කගේ 82(53) අපතේ යවමින් කැන්ඩි ටස්කර්ස් පළමු ජය ලබයි

එම තරගයෙන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ලකුණු 25ක ජයක් වාර්තා කළ අතර, තරගය අතරතුර දී වූ සිදුවීමක් බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වුණා.

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ නවීන් උල් හක් සහ ගාලු කණ්ඩායමේ මොහොමඩ් අමීර් අතර යම් උණුසුම් වචන හුවමාරුවක් තරගයේ අවසන් පන්දුවාර කිහිපයේ දී සිදු වූ අතර, තරගයෙන් පසුව ගාලු කණ්ඩායමේ නායක ශහිඩ් අෆ්රිඩි ද ඊට ප්‍රතිචාර දක්වා සිටියේ නවීන් උල් හක් සමග වචන හුවමාරුවක නිරත වෙමින්.

ඊට අදාළ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...