සුරේෂ් රයිනා අත්අඩංගුවට

Date:

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සුරේෂ් රයිනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෝවිඩ් 19 හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් මුම්බායිහි සමාජ ශාලාවක පැවැති උත්සවයක් සදහා සහභාගී වීම ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

ඊයේ(21) රාත්‍රී කාලයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති අතර, පසුව ඔහුව ඇප මත මුදා හැර ඇති බව සදහන්.

මෙම වැටලීමේ දී පුද්ගලයින් 34 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ගායක Guru Randhawa ද මෙම වැටලීමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...