සුජීව ගොඩලියැද්දගෙන් පැය පහක ප්‍රකාශයක්

Date:

ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුවේ හිටපු සාමාජික සුජීව ගොඩලියැද්ද මහතාගෙන් ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද(7) ප‍්‍රකාශයක් සටහන් කර ගත්තා.

ඒ, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලිපිගොණු කිහිපයක් අස්ථාගතවීම පිළිබදවයි.

ගොඩලියැද්ද මහතාගෙන් පැය 5ක පමණ කාලයක් අදාළ ප්‍රකාශය සටහන් කර ගෙන ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...