සිම්බාබ්වේ කණ්ඩායමට නව ප්‍රධාන පුහුණුකරුවෙක්

Date:

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස Dave Houghton පත් කර තිබෙනවා.

ඒ, මෙතෙක් එම ධූරයේ කටයුතු කළ Lalchand Rajput වෙනුවටයි.

Lalchand Rajput ඉදිරියේ දී තාක්ෂණික අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන බවයි සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Dave Houghton මීට පෙර ද සිම්බාබ්වේ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ සිම්බාබ්වේ කණ්ඩායම 1999 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක්වීමට ද සමත් වුණා.

මේ වන විට 64 වන වියේ පසුවන Dave Houghton සිම්බාබ්වේ වෙනුවෙන් ටෙස්ට් තරග 22කට හා එක්දින තරග 63කට ද ක්‍රීඩා කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...