ස්ටොක්ස් හා බට්ලර් වෙනුවට තෝමස් හා ලුවිස් රාජස්ථාන් පිලට

Date:

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ඔෂේන් තෝමස් හා එවින් ලුවිස් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග එක් වී තිබෙනවා.

ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සදහායි.

බෙන් ස්ටොක්ස් හා ජොස් බට්ලර් වෙනුවට ඔවුන් ආදේශ කර ඇති බව සදහන්.

මේ අතර, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක වොෂින්ටන් සුන්දර්ට මෙවර අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ දකුණු අතෙහි ඇගිල්ලක සිදු වූ ආබාධය හේතුවෙන්.

ඔහු වෙනුවට ආකාශ් දීප් සංචිතයට ආදේශ කිරීමටයි RCB කණ්ඩායම පියවර ගෙන ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...