සනත් ජයසූරියගේ ක්‍රිකට් තහනම අවසන්

Date:

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරියට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පනවා තිබූ ක්‍රිකට් තහනම අවසන් වී තිබෙනවා.

ඒ අනුව ඉදිරියේ දී ඔහුට යළිත් ක්‍රිකට් ක්‍රීඩාව හා එක්වී කටයුතු කළ හැකි බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය දැනුම් දී ඇත්තේ.

පරීක්ෂණයක් සදහා පෞද්ගලික ජංගම දුරකතනය අයි.සී.සී බළධාරීන්ට භාර නොදීම හේතුවෙනුයි සනත් ජයසූරියට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවුණේ.

තහනම අවසන් වූ බව පවසමින් සනත් ජයසූරිය නිකුත් කළ මාධ්‍ය නිවේදනය –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...