ශාරුක්ගේ දිරිගැන්වීම මධ්‍යයේ නාගර්කෝටි රැකගත් සුපිරි උඩ පන්දුව

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වන තරගයෙන් ලකුණු 37ක ජයක් වාර්තා කිරීමට සුපිරි බොලිවුඩ් නලු ශාරුක් ඛාන් හිමිකාරීත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ(30) සමත් වුණා.

ඩුබායිහී දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති මෙම තරගය නැරඹීම සදහා එහි හිමිකරු ශාරුක් ඛාන් ද පැමිණ සිටියා.

කොල්කටා කණ්ඩායම මෙම තරගයේ දී දැක් වූ සුපිරි දක්ෂතාවලට ඔහුගෙන් ලැබුණේ ද ඉහළ දිරිගැන්වීමක්.

මේ අතර, මෙම තරගයේ දී සුපිරි උඩ පන්දුවක් රැක ගැනීමට කොල්කටා කණ්ඩායමේ කම්ලේශ් නාගර්කෝටි සමත් වුණා.

ඒ, ජොෆ්ර ආචර්ගේ කඩුල්ල දවා ගැනීම සදහායි.

එම අවස්ථාවේ දී ද බොලිවුඩ් නලු ශාරුක් ඛාන් ඊට ඉහළ ප්‍රතිචාරයක් දක්වනු ලැබුවා.

අදාළ උඩ පන්දුව රැක ගත් අයුරු මෙතනින් නරඹන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...