ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලිය නරඹන්නේ මෙහෙමයි

Date:

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ විකාශන කටයුතු සිදු කරන නාලිකා හා ජාත්‍යන්තර විස්තර විචාරක කමිටුව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර විස්තර විචාරකයින් ලෙස එක්වන්නේ රොෂාන් අබේසිංහ මහතා හා ෆර්විස් මහරුෆ් මහතායි.

පාකිස්තානයේ Sikander Bakht, දකුණු අප්‍රිකාවේ Jon Kent හා සිම්බාබ්වේ හි Tinotenda Mawayo ද ජාත්‍යන්තර විස්තර විචාරකයින් ලෙස අනිද්දා(16) ආරම්භ වන තරගාවලිය සදහා එක් වීමට නියමිතයි.

තරගාවලියේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමිව ඇත්තේ චැනල් අයි නාලිකාවටයි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ සජීවී විස්තර විචාරයට සවන් දීමේ අවස්ථාව ක්‍රීඩාලෝලීන්ට හිමි වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද තරගාවලිය සජීවීව නැරඹිය හැකියි.

තරගාවලිය විකාශය කෙරෙන අයුරු –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...