ශ්‍රී ලංකා සංචාරයේ දී බංග්ලාදේශ කණ්ඩායමට නව පිතිකරණ උපදේශකයෙක්

Date:

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ දී බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස නවසීලන්තයේ ක්‍රෙයිග් මැක්මිලන් පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, මීට පෙර බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරණ උපදේශක වූ නෙයිල් මැකෙන්සි ශ්‍රී ලංකා සංචාරයට එක් නොවීමට තීරණය කිරීමත් සමගයි.

බංග්ලාදේශ කණ්ඩායම තරගාවලියට මසකට පෙර මෙරටට පැමිණීමට තිරණය කර තිබීම හේතුවෙන් ඔහු එම තීරණය ගෙන ඇති බව සදහන්.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඔක්තොම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිතයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...